(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 ආසාදනය විමත් සමග එම අංශයේ එක් පොලිස් නිලධාරියකු හැර සෙසු නිලධාරින් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය බලධාරින් පවසයි.
ආසාදිත රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන ඊච්චලන්පත්තු රෝහලට යොමුකර තිබේ.
රථවාහන අංශයට වෙනත් අංශ වලින් නිලධාරින් යොදවා පවත්වාගෙන යෑමට උප්පුවේලි පොලිසිය කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රථවාහන ලොක්කාට... වඩා හොඳයි රථවාහන භාර නිලධාරි කියලා කියනවට...