(ඩයනා උදයංගනී)
උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම හෙට (2) සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගැනීම සඳහා ජංගම දුරකතනය සහ පරිගණක භාවිතයෙන් ඉල්ලුම් කළ හැකි අතර වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කර ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැක.
එම සහතික සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
https($$online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියෙන් මෙම සහතික පත් ඉල්ලුම් කළ හැකි අතර අවශ්‍ය තොරතුරු www.rgd.gov.lk වෙඩ් අඩවියෙන් සහ 011 2889518 දුරකතන අංකයෙන් ලබාගත හැක.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ‘සරලව, සුහුරුව, කාර්යක්‍ෂමව ජනතා සේවය බලගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්‍ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පැන්න සහතිකයක දෝසයක් තියනව ඒක නිවැරදි කර ගන්නෙ කොමද
හොඳ වැඩක්...
උප්පැන්න සහතිකය
උප්පැන්න...!
උප්පැන්නේ පිටපතක් ලබාගැනීම සඳහා...
උප්පැන්න සහතිකය ලබා ගැනීම සඳහා...
උප්පැන්න සහතිකයේ අංකය දැන ගන්නේ කොහොමද?
උප්පැන්න සහතික අංකය ලබාගන්න අවශ්‍යයි.
ඔන්ලයින් උප්පැන්නේ ගන්න.
උප්පැන්න ලබා ගැනීමට
උප්පැන්න සහතිකය යේ අංකය
උප්පැන්න සහතිකය ලබාගැනීමට
මට උප්පැන්න සහතිකය පිටපතක් ගන්න ඕනි පූතාගේ පිටපත් අන්කය දන්නේ නැ මගේ id 870311346v දුරකතනය 0777122330
උප්පැන්න අංකය දැන ගන්න අවශ්‍යයි...
උප්පැන්න සහතිකයේ පිටපතක් අවශ්‍ය වී ඇත.
හදිසි වුවමනාවක් සඳහා...
මට මගේ උප්පැන්න බැලීමට ඕනෑ අංක මතක නැහැ කොහොමද බලන්නේ?
උප්පැන්න සහතිකයක් ලබා ගැනිමට
උපැන්න සහතික