(ඉන්දිකා රාමනායක)
උද්ඝෝෂණ තහනම් තිබියදී අද (8) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි හා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යන අයද සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු ද සිටි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර නීති අංශ කරුණු පෙන්වා දෙනු ලැබිණි.
බුදුරජාණන් වහන්සේට වන්දනා නොකරන නමුත් භෞතිකවාදී කොමියුනිස්ට් සමාජ වාදය හා එහි නායකයන් අදහන, සරණ යන මේ අය හාමුදුරුවරු නෙවෙයි. බුදු දහම භෞතික/කය/රූප හා අභෞතික මනස ,හිත/නාම ගැන උගන්වන ජීවන ප්‍රතිපදාවක්...
මේ උද්ගෝෂණ දිගටම ගෙනයාමය සැමට දිරිය ශක්තිය ලැබේවා.
පුද්ගලික විශ්ව විද්‍යාල රටේ තිබීම ඉතා වැදගත්. එසේ නොතිබුණොත් ශිෂ්‍යයින් පිටරට ගිහින් මුදල් වියදම් කරයි.
මම නම් කියන්නේ... මේ වන්දි භට්ටයින්ට යහපාලනේ කාලෙ වගේ දෙකේ.. දෙකේ පොලුවලින් සලකන්න ඕනෑ... බුරුල දෙන්න දෙන්න මේ අය උඩ පනිනවා වැඩියි.