රොමේෂ් මධුෂංඛ
උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනාවන් තියනවා නමුත් අපි ඒක නිකං සිදු කළ දෙයක් නෙමෙයි. රට තුළ ස්ථාවරත්වයක් නොතිබුණු කාලසීමාවක තමයි. අපි ඒ දේ කලේ අපි අගමැතිවරයාට සහයෝගය දෙන වේලාවේදී බොහෝ දේ සාකච්ඡා කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට
අගමැති තුමනි.....තාම නිදිද? වැඩිය ඕනේ නැහැ නන්දිකඩාල් වෙනකල් ඉතිහාසය පොඩ්ඩක් මෙයාට මතක් කරලා දෙන්නකෝ.
රටට ආදරේ නැති ... රට අගාධයට අරන් යන සූත්තර පුංචාතුමෙනි.. යනුවෙන් ඇමතීම නොකළ යුතුය... මේ කාලකන්නි අපේ රටට හෙනයක් වී ඇත.
අගමැතිතුමාත් සමග සාකච්ඡා කළ දේ අප දැනගත යුතුයි. ඒක ගොඩක් වැදගත් වෙයි.
සූත්තර පුංචා ඩීල්දාන්න හපනා. බලයේ ඉන්න ඕනෙදෙයක් කරයි.
මේ අය රනිල්ට පමණක් නොවෙයි ජනාධිපතිවරණයේදී සිරිසේන මහතාට සහය දුන්නා. පසුගිය දා 113 හදාගන්නත් ජනාධිපතිතුමා මේ ඇත්තන් සමග සාකච්චා පැවැත්වුවා කියා වාර්තා පළවුණා.