IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උතුරු කොරියාවෙන් ආයුධ ගැනීම ගැන මුදල් ඇමති කරුණු කිව යුතුයි

(අංජුල මහික වීරරත්න)

යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන්  රටේ කීර්ති නාමයට හානියක් බැවින් මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (2) පැවසීය.

මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ජාත්‍යන්තර සංවිධාන වල සහය රජයට  ලැබේ දැයි ප්‍රශ්නයක් තිබෙන බව ද බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප සභාපතිවරයා කීවෙි එවකට රජය අවි මිල දී ගැනීම සඳහා කළු සල්ලි යොදා ගත්තේ ඇයිදැයි පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවයි.



අදහස් (9)

උතුරු කොරියාවෙන් ආයුධ ගැනීම ගැන මුදල් ඇමති කරුණු කිව යුතුයි

sharm warn Wednesday, 02 February 2022 12:57 PM

හා හා... කොහොමහරි තටමලා, තටමලා වැඩේ කළා නේද? දැන් ඉතින් වහපන්කෝ... මෙච්චරයි අඩුවට තිබුණේ...!

:       7       9

ravin Wednesday, 02 February 2022 01:09 PM

සිංහල හරියට බැරි විත්තිය අයවැයේදී ඔප්පු වුණා නේද? ගණන් ගන්න එපා වචන හා උච්චාරණය පැටලිලා...

:       7       11

Hafeel Wednesday, 02 February 2022 01:26 PM

මෙයා මේවා අවුස්සන්න ගියොත්, මෙයාගේ හිතවතා අර කුණු බිත්තර බ්‍රිගේඩ් එකේ අණදෙන්නා නිශ්ශංකගේ කුණු ගොඩත් හෙලිවේවි. මෙයා වීදුරු මාලිගාවේ ඉඳන් ගල් ගහනවා.

:       6       9

චන්දන Wednesday, 02 February 2022 03:18 PM

සහතික ඇත්ත... මෙයාගේ සල්ලි ගැන ඇහුවෝතින් උත්තර දෙනවාද?.

:       3       2

RaveendraWednesday, 02 February 2022 08:51 PM

ඔහේලාට මගේ මුහුණෙන්ම පේන්නේ නැද්ද මම කිසිඳු අනියත බලාපොරොත්තුවක් නැතිව හරි අවංකවමයි මේ පවසන්නේ කියලා...?

:       0       0

ජුණ්ඩප්පුවා Wednesday, 02 February 2022 02:00 PM

ඊට ඉස්සර වෙලා ගාල්ල පිට්ටනිය විකිණීමට දත කෑ හැටි කියලා උන්නා නම් ලපයි, සිපයි ඇමැතිතුමා....

:       4       9

fairoos Wednesday, 02 February 2022 02:32 PM

කොහොමත් මේ ආණ්ඩුවට ජාත්‍යන්තර සහාය නැහැ තමයි.

:       10       7

ජුණ්ඩප්පුවාWednesday, 02 February 2022 03:46 PM

අයි.එස්. ෆයිරූස් ඒ ගැන හොඳටම දන්නවා. ජාත්‍යන්තර I.S.I.S. ෆයිරූස්...

:       4       5

දාස Wednesday, 02 February 2022 04:13 PM

ආයුධ ගෙනාවේ තමුන්ගෙ ගජයා සේනාධිපතිටද දන්නේ නෑ...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site