(රංජන් කස්තුරි සහ තුෂාර ද සිල්වා)
ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ඉන්ධන ලබාදීමට පොරොන්දුවී ඇතැයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදත්වය වඩාත් වර්ධනය කරගැනීමේ අරමුණින් එම ණය පහසුකම ලබාදුන් බව ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ටිවිටර් පණිවුඩයක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කතා කරන්න නිකං දුන්නා වගේ. ණය පොලියත් එක්ක ගෙවන්න වෙනවා. ප්‍රවාහනයට විතරක් මාසෙකට ඩොලර් මිලියන් හාරසියයක් ඕන. විදුලිබල නිෂ්පාදනයට ඩොලර් මිලියන දෙදාස් පන්සියයක තෙල් මොන මාසෙකට. ඉන්දියානු ඩොලර් මිලියන 500 ගෑ වෙන්නත් මදි
IOC තෙල් ණයට දෙන්න බෑ කීවා.ඊට පස්සේ ඉන්දීය රජය ඩොලර් 500 දෙනවා.මේ දේවල් වෙන්නෙ කොහොමද මොන විදියට ද කියලා හිතා ගන්න පුලුවන් නේ ද? ආන්ඩුව ලෝකෙන් හිගා කනවා.රට්ටු බැංකු වලිනුයි,පොලීකාරයෙන්ගෙනුයි හිගාකනවා.
වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් තියන මහලොකු ප්‍රෞඪ ජාතිය ලෝකෙන්ම හිඟා කනවා. තමන්ගේ රටේ ජීවත්වෙන අන්‍ය ජාතීන්ට හා අන්‍ය ආගමිකයින්ට පරිභව කරමින් රට තුල කන්න නැතත්, මහාශාඛ්‍ය ලීලාවෙන් වැජබීමට වෙරදරන හීනමානයෙන් පෙලෙන පුහු කයිවාරුකාරයින් ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක්වීම ස්වාභාවිකයි. ඒකට තමයි ධර්මය කියන්නේ..ලංකාවේ රජවරු ඉන්දියන් අගමැති ගෙන් හිඟමන් යදිද්දී කාටද ආඩම්බර?ඉන්දියානු රජයට ස්තුතියි!!
දැන් සැපද?