IMG-LOGO

ඉන්දියාවෙන් ලංකාවට පනින්න හැදූ අයෙක් අල්ලයි

(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට නීති විරෝධී අයුරින් මෙරටට සංක්‍රමණය වෙමින් සිටි පුද්ගලයකු හා එම පුද්ගලයා බෝට්ටුවෙන් රැගෙන ආ ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා රැගෙන එම සඳහා දෙදෙනාට අනුබලදුන් හා ඔහුවෙත පහසුකම් සැපයීම සඳහා සුදානම්ව සිටි බවට කියන පුද්ගලයින් දෙදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවද නාවික හමුදාව පවසයි.

මීට ඉහතදී ගුවන් මගින් මෙරට සිට ඉන්දියාව වෙත ගොස් ඇති අදාල පුද්ගලයා ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ධීවර බෝට්ටුවක නැගී මුහුදු මගින් දිවයිනට පලාඑමින් සිට ඇති බවට නාවික හමුදාව සැකපලකරති.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මන්නාරමට බෝට්ටුමගින් පැමිණ පසුව යාපනය වෙත රැගෙන යාමට සෙසු සැකකරුවන් දෙදෙනා සූදානමින් සිට ඇති බවද පවසයි.

 

 



අදහස් (0)

ඉන්දියාවෙන් ලංකාවට පනින්න හැදූ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site