(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සඳහා සාම්පල ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවෙන් බිත්තර තවත් ලක්ෂ 10 ක් එයි
Soma Saturday, 01 April 2023 12:23 PM
රනිල් කරන්නේ හොඳ වැඩේ. සියලු දේවල් පිටරටින් ගෙන්වන්න ඕනි.
Nimal Saturday, 01 April 2023 04:56 PM
බිත්තර ලක්ෂ 10 සමග රට වනසන විෂබීජ කෝටියක්. මේක පුදුම රටක් පුදුම නීති.
නිහාල් Saturday, 01 April 2023 10:51 PM
බොහෝම හොඳයි, බිත්තර නිෂ්පාදකයින්, අතර මැදියෝ, වෙළෙන්දෝ දුප්පතා සූරාකනවා...
Lalla Sunday, 02 April 2023 06:06 AM
නලින් ප්‍රනාන්දු, ලංසා ඇතුලු නඩයට කොමිස් ගහන්න ලංකාවේ කුකුළු ගොවිපල ව්‍යාපාර විනාශ කිරීමට ඉඩ දෙන්නේ ඇයි? මැර කණ්ඩායම් ඕන මේ වගේ කටයුතුවලට විරුද්ධ වෙන්න...