( සුජිත් හේවාජුලිගේ )
ඉන්දියාවෙන් ඇනවුම් කෙරුණු කොරෝනා එන්නත් මාත්‍රා තවත් දස ලක්ෂයක් ලබන මැයි මාසයේ මුලදී ශ්‍රි ලංකාවට ලැබෙනු ඇතැයි කොරෝනා මර්දන එන්නත් ගෙන්වීම පිළිබඳ ජනපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
චීනයේ නිශ්පාදනය කරන ‘සයිනෆාම්‘ එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මේ මස 31 වැනිදා ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව ඇතැයි කී වීරතුංග මහතා රුසියාවේ නිශ්පාදනය කරන ස්පුටිනික් එන්නත් මාත්‍රා තොගයක් ද ඇනවුම් කර ඇතැයිද කියයි..
එම එන්නත් ඉදිරිදිනවලදී ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd