ඉන්දියාව පන්දුවට පහරදීම ‍තෝරාගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මේ දක්වා එක් තරගයක් ජයගෙන සිටින ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ ‍දෙවැනි ස්ථානයේ පසුවන අතර එක් තරගයක් පරාජයට පත්ව සිටිව නෙදර්ලන්තය පසුවන්නේ ‘බී’කාණ්ඩයේ අවසන් ස්ථානයේය. ඉන්දියාව මෙම තරගය ජයගැනීමට ඉන්දියාව සමත් වුවහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ හැකියාව තිබේ. 

-036 

වැඩි විස්තර සඳහා

පිවිසෙන්න