(යොහාන් භාසුර)
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බෙදාහැරීමට තීරණය කර ඇතැයි එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ව්‍යාපාරිකයන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීමාවකින් තොරව ඉහළ දැමීමට මැදිහත් වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතංුග මහතා උපදෙස් දී ඇති බවත් ඉන්දීය ණය ආධාර යටතේ ඉදිරිකිරීම් කර්මාන්තයට ලැබුණු මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක් .හැබැයි යස අදහසක් වෙන්නේ කොමිස් නැහැ ,තත්වය ඉතා ඉහලයි ,මිල සාදාරනයි ,පාරිභෝගිකයාට මිස අතර මැදියාට භාණ්ඩ නිකුත් කරනු නොලැබේ,යන කරුණු ක්‍රියාත්මක කලොත් පමණයි
අනිවාර්යෙන් කල යුතුයි. ලංකාවේ මිනිස්සු සාධාරණව ව්‍යාපාර කරන්න දන්නෙ නෑ
තවත් හොඳ ගැහිල්ලක්
ඉතාමත් හොඳ අදහසක්. ගොඩක් දෙනෙක්ට අද නව නිවහනක් කියන එක හීනයක්ම විතරයි..
එතකොට ඩොලර් සංචිතය අඩුවෙන්නෙ නැද්ද?
කරුණාකරලා කැමති කෙනෙකුට ඩොලර් තිබෙනවා නම් ඒවා ගෙවලා බැංකු හරහා LC ඕපන් කරලා බඩු ගෙන එන්න අවසර දෙන්න.ලංකාව තුල මිනිස්සු ළඟ විශාල ඩොලර් ප්‍රමාණයක් තිබෙනවා .එහෙම උනොත් ඒවා එලියට ඇවිත් රටේ සංවර්ධනයට දායක වේවි