
(ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල විතාරන්දෙණිය තේනගම දී, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස්, බරපතල තුවාල ලැබූ ඔහුගේ සොහොයුරෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
පොලුවලින් පහරදීමෙන් බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත්තේ විතාරන්දෙණිය තේනගම පදිංචිව සිටි කසාගල අධිවේගී මාර්ග පිවිසුමේ සේවයේ නියුතු 34 හැවිරිදි (66814) විදානගමගේ චතුරංග දිල්ශාන් නමැති එක්දරු පියෙකි.
මල සිරුර තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක උතුරු නැගෙනහිර වුණා නම්… අද රට එකම ගිනිගොඩක ඇති...!