
ඇමෙරිකාවන් ආනයනය කරනු ලැබී ෆයිසර් එන්නත් කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීම අද පෙරවරුවේ ආරම්භ විය.
ඒ අනුව මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 ක් එම පිරිස් සඳහා එන්නත්කරණ මාලිගාවත්ත පී .ඩි සිරිසේන ක්‍රීඩාගනය දී ආරම්භ විය අදාළ පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම් දී තිබුණි.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd