
(සුජිත් හේවාජුලිගේ)
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය
එය ජනවරමේ ලොකුම කොටසක් බව පැවසූ අමාත්‍යවරයා ඒ නීතිමය කටයුතු ඉදිරියේදී කරන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් කේස් එක ගැන මොකද කියන්නේ? ඔයාත් එහෙමද කරන්නේ?
බොහොම හොදයි.අපි බලන් ඉන්නවා.අතීත හොරු වගේම වත්මනෙත් හොරු කියලා ලේබල් වැදුන අයගේ වැඩ ගැනත් හොයන කම්.මේ ඉන්නේ ඉතින් වෙන්න ටිල්වින් තුමානේ නේ ද?
මේ අහංකාර මෝඩයා අපිව විහිළුවට ගන්නවා. 323 කන්ටේනර් මුදා හැරීම සම්බන්ධයෙන් කිසිවෙකු නඩු පවරා නැත, වරද ඔප්පු කර නැත, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. හැමෝම නිහඬයි.
විශිෂ්ටයි ඒකත් යම් ආකාරයක අල්ලසක්
අනිවාර්යයෙන් ඒවා කරන්න. හැබැයි සංවර්ධන වැඩ නොකර ඕවා විතරක් කර කර හිටියොත් රටේ ජනතාවගෙන් පස්ස පැත්තට පයින් පාරක් කාලා එලියට විසිවෙන්න පුළුවන්...
1971 රට විනාශ කරන්න උතුරු කොරියාවෙන් මුදල් ගත්ත අයට දඬුවම් දෙන්නේ නැද්ද ?
ඇයි 88-89 දී රජය පෙරලීමේ කුමන්ත්‍රණ කරපු, මිනී මරපු, බැංකු කඩපු අයට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
කන්ටේනර් 323 ඔබතුමාට නඩු දාන්නේ ඊලඟට එන ආන්ඩුවෙන්ද?