(අයි.ආර්. ඉන්දික)
වැල්ලවාය ඇල්ලේවෙල දිය ඇල්ලේ දිය නෑමටගිය තරුණයන් දෙදෙනකු අද දහවල් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මඩකළපුවේ තරුණයන් දෙදෙනෙකි.
ඔවුන් මඩකළපුවේ සිට ගාල්ල බලා යන අතර තුර ඇල්ලේවෙල දියඇල්ලේ නෑමට ගිය අවසථාවේ මෙම අනතුරට මුහුණ පා ඇත.
ඔවුන් සමග තවත් තවත් පස් දෙනකු දිය නා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd