
( අයි.ආර්.ඉන්දික)
වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්කිරිමට තිරණයට කළ බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්.ඩි හරමානිස් මහතා ලංකාදීපයට පැවසීය.
ගතවු මාස හතරක පමණ කාලය ඇතුළත පුද්ගලයින් 7 දෙනකු මෙම ඇල්ලේවල දිය ඇල්ලේ දියේ ගිලි මියගිය බවත් ඉකුත් දිනකදී තවත් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මියයාම සිද්ධිය මූලික කර ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසූයේ ඉදිරිකාලයේ ඇල්ලේවල ආශ්‍රිතව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙන නිසා එහි වැඩකටයුතු අවසන් වන තුරු ඇල්ලේවල සම්පුර්ණයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කලාපයක් බවට පත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd