(සුජිත් හේවාජුලිගේ)
ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂ තිබී ඇතැයි තොරතුරු අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.
ජාතික ප්‍රවාහන අධිකාරියේ නිලධාරීහු කණ්ඩායමක්ද බස් රථයේ සුන්බුන් ඊයේ පරීක්ෂාවට ලක් කළහ.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එකේ අත්‍යවශ්‍ය නඩත්තු සවිකිරීම් හැර අන් සියලුම ගැජමැටික් තොරෙම්බල් තිබුණා නම් අපේ ගවපසම්පතට ඉහටත් උඩින්. ඩ්‍රයිවරයා දැක්කා නම් මොලේ ඇති කෙනෙක් යන්නේ නැහැ...