කිලෝ මීටර් 768 දක්වා විහිදුණු විදුලි සැරයක් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.
මෙම විදුලි සැරය 2020 අප්‍රේල් 29 වෙනි දින ඇමෙරිකාවේ ප්‍රාන්ත 3 ක් හරහා විහිදී ගොස් ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පැවසීය.
මෙම විදුලි සැරය ඇමෙරිකාවේ ලුසියානා, මිසිසිපි සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා විහිදී ගොස් ඇත.
එය කලින් ලෝක වාර්තාව වූ 2018 ඔක්තෝම්බර් 31 වෙනි දින බ්‍රසීලයේ කිලෝ මීටර 709 නප දක්වා ව්හිදුණු විදුලි සැරය පරාජයට පත් කර ඇත.
”සාමාන්‍යයෙන් විදුලි සැරයක් ගමන් කරන්නේ සැතපුම් 10 ක පමණ ප්‍රමාණයක් පවතින්නේ තත්පරයක් වගේ කාලයක්” කාලගුණ දෙපාර්තමේන්තුවේ දත්ත තහවුරු කිම් ප්‍රධානි ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රැන්ඩල් ස්වේනි පැවසුවේය.
එසේම 2020 වසරේ දී උතුරු ආර්ජන්ටිනාවේ සහ උරුගුවේ රාජ්‍ය අතර තප්පර 17.1 කාලයක් පැවති විදුලියක් කොටා ඇති අතර චන්ද්‍රිකා දත්ත උපයෝගී කරගනිමින් හදුනාගැනීමට හැකි වූ බව රැන්ඩල් පැවසුවේය.
ඔහු අවසාන වශයෙන් පැවසුවේ ‘මෙය නම් ආශ්චර්යක්’ යනුවෙනි.
(විමුක්ති එස් රුද්‍රිගු-අල් ජසීරා)
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකාවේ ප්‍රාන්ත 3 ක් පුරා විහිදුණු අකුණක්