
ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයේ ගැටුණේ ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත්, රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මගී යානයකි.
මගීන් 65 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමඟ අංක 5342 නමැති එම යානය, කැන්සාස් ජනපදයේ විචිටා නුවර සිට වොෂින්ටන් අගනුවර රේගන් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබියදී හමුදා හෙලිකොප්ටරයේ ගැටුණු බව මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් සිදුවුණු ජීවිත හානි ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් යානයක් හෙලිකොප්ටරයක හැපිලා
ravin Thursday, 30 January 2025 09:51 AM
දන්න තරමින් එක් එක් කාණ්ඩයට අයත් ගුවන් යානා ගමන් කළ යුතු නිශ්චිත උස ප්‍රමාණයන් සැහැල්ලු ගුවන් යානා මගී ප්‍රවාහන ජෙට් යානා යුද ගුවන් යානා ආදි වශයෙන් නිර්ණය කර ඇත