
(ඉන්දික අරුණ කුමාර)
ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභොගික ජනතාව කියා සිටිති.
රුපියල් විස්සේ සිට රුපියල් පනහක් දක්වා විවිධ මිල ගනන් යටතේ අලෙවි වූ ආනයනික ඇපල් ගෙඩියක් සදහා මෙවැනි දැවැන්ත මිලක් වාර්තාවූයේ පළමු වරටය
මේ අතර වෙළපොල තුළ ආනයනික දොඩම් ගෙඩියක මිල රුපියල් 90.00 ත් රුපියල් 100.00 මිලක් වාර්තා වන බව ද ව්‍යාපාරිකයෝ කියා සිටියහ.
පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ආනයනික පලතුරුවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව කියා සිටියේය.
විදේශීය හෝ දේශිය පලතුරු මිලදී ගැනීම් දුරට අඩුවී ඇති බව ව්‍යාපාරිකයෝ අවධාරණය කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඇපල්ම හොයපල්ලා කන්න
ඇපල් කන්න තියනකොට දේශීය පලතුරු වර්ණනා කල එවුන්ට දැන් මොකටද ඇපල් වල ගැන ගැන ලතැවෙන්නේ? දේශීය පලතුරු කෙසේ වෙතත්, කුරුම්බැට්ට තමයි ඉදිරියේදී කන්න වෙන්නේ.
ඇපල් නම් කියට ගියත් සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් කියල හිතන්න බැහැ. නමුත් සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අහස උසට නගින එක ඉතාමත් පිඩාකාරියි. එදා රුපියල් කිහිපයකින් වැඩිවූ විට කෑ මොරගහපු, අද පාර්ලිමේන්තුවේ ඉන්න පොරවල් වල කටවල් වැහිලා