හෙට දිනයේ විදුලිය කැපීම පැය 6 ක උපරිමයක් දක්වා අඩු වී තිබේ. මේ අනුව PQRSTUVW යන කලාප සඳහා උදෑසන 10 සිට සවස 4 දක්වා පැය දෙකක කාලයක් ද සවස 4 සිට රාත්‍රී 12 දක්වා පැය 4 ක කාලයක් ද විදුලි සැපයුම නතර කරන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.
එමෙන්ම ABCDEFGHIJKL යන කලාපවලට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ පැය 2 යි මිනිත්තු 15 ක කාලයක් විදුලි සැපයුම නතර කරන අතර සවස 5.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 3 ක කාලයක් විදුලි සැපයුම නතර කරන බව එම කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd