පුත්තලම පොලිස් අධිකාරී බලප්‍රදේශය , හලාවත පොලිස් අධිකාරී බලප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරී බලප්‍රදේශයේ කොච්චිකඩේ පොලිස් වසමට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා තාවකාලිකව ඉවත් කර නැවත පස්වරු 2.00 ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.. මේ බොහෝම සද්-භාවයෙනුයි කියන්නේ. ඉතාලියෙන් ගිය සමහරු නිරෝධායනය මඟ ඇරලා සිටිනවානම් වහාම ඉදිරිපත් වෙන්න. මෙසේ ඉඳීමෙන් ඔබේ අහිංසක වයසක දෙමාපියන් හෝ දරුවෙක් ලැබෙන්න ඉන්න නැගණියගේ ජීවිතය නැති වෙන්න පුළුවන් පුෂ්ටිමත් ඔබ බේරුනත්. ඒ වගේම අපේ රට ගැන හිතන්න.
අනිවාර්යයෙන්ම කොරෝනාවලට වඩා නාම යෝජනා වටිනවා. සාමාන්‍ය මිනිස්සු පව්...
කරන්න හෙකි සෑම දෙයක්ම වේලාසනින්ම කරලා මේ රෝග වසංගත තත්වය මැඩ පවත්වන්න.
ඔය කරගෙන යන්නේ ලස්සනට... ඔය වගේ නිවේදනයක් ප්‍රසිද්ධ කරන්න පුලුවන්ද ? දැන් 8 ඉදන් 2 වෙනකන් කොරෝනා පැතිරෙන්නේ නැද්ද? ඔය කියන මිනිස්සු නිදැල්ලේ යන්න ගත්තම . මේවා තනිකරම අදූරදර්ශි ක්‍රියා. පව් අසරණ අහිංසක මිනිස්සු. මේ වයිරස් එකේ භයානකකම තාම මේ බත් කන හරක්ට තේරිලා නැහැ.