(සරත් .ඩී.අධිකාරි)
ඇතිමලේ පොලිසියේ නිලධාරීන් තව 30කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මෙම පොලිස් ස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනා ගත් අතර මේ වන විට පොලිසියේ 50 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇත.
පොලිස් ස්ථානාධිපති ඇතුළු 34 දෙනකු පොලිසිය තුළ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd