(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 7 සහ 8 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (2) පෙරවරුවේ රැස්විය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය කිරීමට නියමිතව ඇත්තේ ලබන 7 වැනිදා අඟහරුවාදා දිනයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාද අහවල් කෙහෙල්මලකටද? කරන්න තියෙන දෙයක් කරනවා මිසක්... අර කොල්ලො කෙල්ලෝ 225 ම එපා කියන එක හරි කියලා අපිටත් හිතෙනවා.