(යොහාන් භාසුර)
සියලූම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන මේ මස 24 සහ 25 දෙදින විවෘතව ලබන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථික මාධ්‍යස්ථානවලට ගෙන ඒමටත් වෙළඳුන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් ද්‍රව්‍ය රැගෙන යෑමටත් සංචරණ සීමාවලින් කිසිදු බාධාවක් නොමැති බවත් එම ද්‍රව්‍ය ප‍්‍රාදේශීය ලේකම්වරු හරහා බෙදා හරින බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd