
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන් සිටින ආණ්ඩුව යටතේ රටේ වෙඩි තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ මිනීමරු වෙඩි තැබීම් සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන්ද අද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ අපරාධ මැඩලීමට ආණ්ඩුව ලොකු වැඩපිළිවෙළක් නොකරන බවට චෝදනා කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රත්තරන් මාමේ... !....
හැබැයි ඔය තැන තැන වෙඩි තියාගෙන මැරෙන්නේ හොද මිනිස්සු නෙමෙයි නේද? මරණ දඬුවම නැති එකේ ඔහොම හරි ඔය අපරාධ කාරයෝ මැරෙන එක හොඳයි...
පියාණෝ බලයේ හිටපු කාලේ කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන් ඕනේ නැහැ .
පියාණෝ බලයේ හිටපු කාලේ සෙරෙප්පු සුපා කිව්වේ "තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගන්න කියලා", මතක නැතෙයි?
පියානොගේ කාලේ ටයර් වල දාල පුච්චපු තරුණ මල සිරුරු ප්‍රසිද්දියේ පාරවල් අයිනේ පිච්චෙනවා අපිනම් දකල තියෙනවා
මට පුදුමයි, මෙවගේ පිස්සෙක් රටක් පාලනය කරන්නේ නම් කෙසේද කියලා. ප්‍රේමදාස පියානෝ මෙයගේ තාත්තා නෙමේද එතකොට?"