( වසන්ත චන්ද්‍රපාල)
කිලිනොච්චිය වෙළදපොලේ කරන ලද වැටලීමකදී ආරක්ෂිත පක්ෂින් තබාගෙන සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය කියයි.
මෙම සතුන් අළෙවි කිරීම සදහා ගෙනැවිත් තබාගෙන ඇති බව වනජීවි නිළධාරින් කරන ලද පරීක්ෂණයේදි අනාවරණය කරගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පක්ෂින් අතර උකුස්සෙක් සහ ගිරා පැටව් අට දෙනෙක් සිටි බව වනජීවි නිළධාරින් සදහන් කරයි. කිලිනොච්චිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මහතා ඇතුලු නිළධාරීන් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
කිලිනොච්චියේ වනජීවි කාර්යාලයේ නිළධාරින් සහ සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිළධාරින් එක්ව මෙම වටලීම සිදු කළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආරක්ෂිත පක්ෂින් ළඟ තබාගත් අයෙක් මාට්ටු