(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එම සංස්ථාවේ පනස් වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සේවක සේවිකාවන්ට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා කළමනාකරණ සේවා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විරෝධතා නොසලකා රුපියල් 26 ලක්ෂයකට ආසන්න වටිනා ත්‍යාග වවුචර පත්‍ර ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සිද්ධිය වී ඇතැයි පැවැසෙන්නේ 2019 වර්ෂයේදීය.
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රධානීන් එම විරෝධතා නොසලකා සමුපකාර තොග වෙළඳ සංස්ථාවෙන් මේ වවුචර් මිලදීගෙන සේවක සේවිකාවන්ට ලබාදී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd