(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කිසිඳු ආයෝජකයෙකු බිය විය යුතු නැති බවත් විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ඇමරිකානු එක්සත් ජනපදයේ දස දෙනෙකුගෙන් සමන්විත ආයෝජක දූත කණ්ඩායමක් අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේදීය.
පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව වරින්වර උපද්‍රවයන්ට සහ බාධාවන්ට මුහුණ දුන් බවත් බංකොලොත් බවින් රටේ ආර්ථිකය ගොඩ නගා ගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුව වෙත විශිෂ්ට බලයක් ජනතාව දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයෝජකයන් රකින නව පනතක් මැතිසබයට
Lal Sunday, 12 October 2025 12:48 PM
මහා දෙයක් නෑ ... කාලකන්නි JVP වෘත්තිය වහලා දාපල්ලා...
ගුණරත්නSunday, 12 October 2025 08:10 PM
ලාබෙට විදුලිය තියෙනවා නම්, වර්ජන තර්ජන නැත්නම් මේ රටේ ආයෝජනය කරන්න කැමති අය සොයාගන්න අමාරු නැහැ, ලඟම රටේ කොටි 100ක් ඉක්මවන වෙළෙඳපොළක් තිබෙනවා. නමුත් කනගාටුවට කාරණය නම් ලාබෙට විදුලිය හදන්න ගත් උත්සාහ සියල්ලම වගේ කඩාකප්පල් කලේ කවුද? රටේ ඇතිවුණු තරමක් වර්ජන ඇතිකළේ කවුද. ඔය ප්‍රශ්න වලට උත්තරේ කවුරුත් දන්නවා.