
(ඤාණදාස රන්මුතු සහ දීපාල් සිල්වා)
ආබාධිත රණ විරුවන් පිරිසක් හික්කඩුව ගැඹුරු මුහුදේ කිමිදීමේ පුහුණුවකට එක් වූහ. ආසියාවේ මෙවැනි පුහුණුවක් පවත්වා ඇත්තේ ප්‍රථම වතාවටය.
වයිට් වෝටර් රාෆ්ටින් පිළිබඳ ජාත්‍යාන්තර සුදුසුකම් ලැබූ ශෙහාන් පිලපිටිය විසින් මෙම පුහුණු කඳවුර සංවිධානය කර තිබුණි.
අපේ වීරෝධාර රණවිරුවන්ගේ ධෛර්ය හා ශක්තිය අගය කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද පිලපිටිය මහතා කීය.
මෙම වැඩසටහනට ආබාදිත රණවිරුවන් දොලොස් දෙනෙක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd