
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී )
ගෑස්, තිරිඟු පිටි සහ කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියෝ පවසති.
ඒ අනුව ආප්පයක් රුපියල් 10 කින් සහ කිරි තේ එකක් රුපියල් 20 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඊට සමාන්තරව සෙසු ආහාර වර්ගවල මිල ද ඉහළ යනු ඇති බවත් ආපනශාලා හිමියෝ වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛතිපාල මහත්තය නම් ගනන් යවන්න කලින්ම ආප්පෙ කාල පැන්නා .දැන් ඉතිං ඒකටත් වැඩි මුදලක් දෙන්න එපායැ.
දැන් ඉතින් ආප්ප කාලා පනින්නත් බෑ... සර් නම් ෆේල් කියලා එයාම පිළිගත්තා.
ඒකත් නියම සූත්තරයක්... එ් කියන්නේ ගෑස් සිලින්ඩරයකින් ආප්ප 275ක් හදන්න පුළුවන්...
කඩවල් වලින් කන්න, බොන්න එපා...
හදන අයටම කන්න වෙනකොට නිකන්ම ගණන් බහියි. මහජනතාව අත්‍යාවශ්‍යම දේට විතරක් වියදම් කරන්න පුරුදු වුණොත් ගොඩක් දේවල් වෙනස් වෙයි...