
(ඉන්දිකා රාමනායක)
මරදාන සංඝරාජ මාවතේ ආපන ශාලාවක් තුළ අද පෙරවරුවේ ඇති වූ ගින්නෙන් එහි අරක්කැමි මියගොස් තවත් සේවකයන් දෙදෙනකු පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම ගින්නෙන් අරක්කැමියා බරපතළ පිලිස්සුම් තුවාල ලබා ඇති බව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ආපන ශාලාවේ ගෑස් සිලින්ඩරේ පිපිරිමෙන් මෙම ගින්න හටගෙන ඇති බව ද පොලිසිය පවසයි.
(ඡායාරූප ඩිලංගා ගෝමස්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd