IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආණ්ඩුව මැවූ දිව්‍යලෝකය කඩා වැටිලා

 

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය මැතිවරණ වලදී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීමට නොහැකිව අන්දමන්දව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රිට සහ පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමැතිවරුන් නම් දිව්‍ය ලෝකය සාදා ගෙන සිටින බවද හෙතෙම සඳහන් කළේය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේදීය



අදහස් (8)

ආණ්ඩුව මැවූ දිව්‍යලෝකය කඩා වැටිලා

wedage Tuesday, 07 October 2025 10:58 AM

පොඩ්ඩක් ඉන්නකෝ, අර නඩුව ඉස්සරහට ගන්නකම් සංස්කෘතික අරමුදලේ.

:       3       30

Perera Tuesday, 07 October 2025 11:16 AM

උඹලා ආණ්ඩු කරපු කාලේ මවපු දිව්‍ය ලෝකේ අපි ජීවත්වුණානේ... අනේ පලයන් සජියෝ යන්න.

:       2       26

Rata Perata Tuesday, 07 October 2025 11:35 AM

අනුර කුමාර එක දෙයක් නම් කරලා තියෙනවා. මුන් විදපු පහර සැප මුන්තම තේරෙන්න පටන් අරගෙන තියෙනවා. ඒත් කුහකකම නම් අඩු වෙලා නෑ.

:       2       21

පිටිගල මිලාකෝ Tuesday, 07 October 2025 12:13 PM

කඩා වැටිලා තියෙන්නේ ඕගොල්ලන්ගේ…විශේෂයෙන්ම උඹලාගේ ගෑණුන්ගේ සිහින ලෝක…..මීට පස්සේ සුම්මා…..

:       2       25

ගමේ එකාලා Tuesday, 07 October 2025 12:33 PM

හොරකම් වන්චා දූෂන කරමින් ,සුවසේ සැපසේ ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කමින් දිව්‍ය ලෝකවල ජීවත් වෙචිචි දුෂිත දේසපාලුවන්ට කරකියා ගන්ඩ,දෙයක් නැතුව හරි අමාරු ඇති

:       2       20

සෙනෙවිරත්න Tuesday, 07 October 2025 03:05 PM

අර සංස්කෘතික අරමුදල් මගඩිය හොයන කමිටුවට තව කල්දීලා ,ඒක ආවම බලමු, තමුන්නැහැලා කඩා වැටෙන හැටි.

:       1       8

ලොක්ක Tuesday, 07 October 2025 04:02 PM

ඒ තමුන්ට, අපිට නම් අවුලක් නැහැ.

:       1       7

Nihal Tuesday, 07 October 2025 11:47 PM

1977 සිට ඔහෙලාට රට හදන්න අපිත් ඡන්දේ දුන්නා ,තරුණයන් මරලා රැකියා ප්‍රශ්නය විසඳුවා විතරනෙ කලේ, අවුරුදු 50ක් විනාශ කරපු රටක් අවුරුද්දෙන් හදන්න බෑ ඒක ගොනෙකුට උනත් තේරෙනවා, ඔබටත් තේරෙනවා ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site