(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුව මේ වන විට පිළුණු වී ඇතැයි කී කිරිඇල්ල මහතා ජනතාව මැතිවරණයක් ඉල්ලන බව ද රටේ කඩිනම් අවශ්‍යතාවය මැතිවරණයක් යැයි සඳහන් කළේය.
මැතිවරණ නීති රීති වෙනස් කරන්න ගොස් ප්‍රශ්නය ව්‍යාකූල කර සංකීර්ණ කර ප්‍රශ්න ඇති කරන්න එපා යැයි කී කිරිඇල්ල මහතා මැතිවරණයක් පවත්වා ජන මතය අනුව එම නීති වෙනස් කරමු යැයි යෝජනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබත් කල්ඉකුත් වූ කෙනෙක්...
සුජිත් හේවාජුලිගේ කල්ඉකුත් වූ කෙනෙක් . සජිත්ට කඩේ යනව ඉවරයක් නෑ.
226 ම කල් ඉකුත්වී සහ පිළුණුවී ඇත. මැතිවරණයක් පවත්වා 226 ම වෙනස් කරමු...
හැබෑට? එකටත් එක්ක විපක්ෂය නේද මන්ත්‍රීතුමා? අපට නම් පෙනෙන්නේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න බැරි වුණාට ඕන ගොනෙකුට විපක්ෂයට වෙලා කියවන්න පුළුවන් කියලා...
වැඩ් හරියක් ඉන්නේ එහෙම බඩු තමා.වයසට ගියත් බල තණ්හාවෙන් පෙළෙන , එළොවට,මෙළොවට දෙකටම වැඩක් නැති බඩගෝස්තරවාදි දේශපාලුවෝ...?