IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නෑ



(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව ඇතුළේ කිසිදු අර්බුදයක් නැතැයි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

අලුත් කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කරනතුරු කිසිදු පුද්ගලයෙකු එය දැන නොසිටි බවත් ඇතුළ  අපූරුවට තියෙන බව ඉන් හොදින් පැහැදිලි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

"පක්ෂය ඇතුළේ අවුල් තියෙනවා නම් ඒවා පිටට යනවනේ"  යැයිද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගත්  අවස්ථාවේදීය.

 

 



අදහස් (6)

ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නෑ

කපුරුහාමි Monday, 13 October 2025 02:28 PM

කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්න විපක්ෂයේ හාල්පාරුවෝ නැති ප්‍රශ්න මවන්ඩ හදනවා..

:       19       14

Nel Monday, 13 October 2025 04:30 PM

එහෙනම් කියමු බලන්න කපුරුහමියෝ මොකද කියලා බීමල්ගෙන් වරාය අයින් කරේ.

:       1       3

සඳමාලි Monday, 13 October 2025 02:33 PM

ආණ්ඩුව ඇතුළෙ කිසිම අර්බුදයක් නෑ. ඇත්ත. නමුත් තියෙන්නෙ ඔබතුමාලා කිසිවකුට කිසිම හිරිකිතයක් නැති එක. විලිසංගයක් නැතුව කෙබර අතෑරීම. ඊයෙ කියපු දේ අද ප්‍රතික්ෂේප කිරීම, එසේ කියුවේ නැතැයි කීම. ජනපති සිට අඩියටම යනකල් කොයි උන්දැගෙත් කතා අහනකොට සිටිසන් පෙරේරාලා වන අපට දැනෙන්නෙ එහෙමයි.

:       17       20

කුකුල් චමින්ද Monday, 13 October 2025 04:05 PM

හැබෑටම සඳමාලි, ඔයාගේ වාසගම පෙරේරා ද? එතකොට පදිංචිය, දුරකථන අංකය??

:       3       4

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Monday, 13 October 2025 04:10 PM

කිතුළට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබුණු එකේ පච විදින උන්ට කියන්න දේවල් ඕනෑ තරම්.

:       4       3

පන්සිළු Monday, 13 October 2025 06:09 PM

අර්බුද තියෙන්නෙ රටේ ජනතාවට. ඔයාලට ඒවා දැනෙන්නෙ නෑ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site