
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුද්දක් ගිය පසුවත් තාමත් නව රජයෙක් කියලා හඳුන්වා ගන්නවා නම් ඔබතුමාලා බලයට ආවේ ප්ලෑන් එකක් නැතුවදැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා:- (ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී විමසීය.
වැඩ කරන හැටි ඉගෙන ගන්නේ නැද්ද?ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා දැන් අවුරුද්දක් ගතවෙලා කියනවා. අයන්නේ ආයන්නේ ඉඳන් දැන් ඉගෙන ගන්නේ.ඒක තමයි ඇත්ත.
සභානායක තුමා යූ.එන් රිපෝට් එක පදනම් කරගෙන කතාවක් කළා.සභානායකවරයා ඒක කියෙව්වේ විකෘති කරලා.ප්‍රතිපත්තිමය වශයෙන් බොරු කීම සහ බොරුව තුළින් ආණ්ඩු කිරීම ස්ථාවරයක් හා පදනමක් කරගෙන ඉන්න ආණ්ඩුවකින් ඒ වගේ දෙයක් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්.රුපියල් 2138ක මුදලක් වතුකරයේ ජනතාවට පඩි වශයෙන් ලබා දෙන බව ජාතික ජන බලවේගය බලයට එන්න පෙර කිව්වා.අද කම්කරු පඩිය 1300ක් ඇති කියලා ආණ්ඩුව පිළිගෙන තිබෙනවා.
දැන් ඔබලා ආණ්ඩුවේ ඉඳලා අවුරුද්දක් ගත වෙලා.අවුරුද්දකට කලින් ඉඩම් නිදහස් කරනවා යැයි කිව්වා.ඔබලා දැන් අවුරුද්දක් පැරණි රජයක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ආණ්ඩුව ’’අයනු ආයනු’’ ඉගෙන ගන්නේ දැන්
ගුණරත්න Friday, 22 August 2025 05:00 PM
කිසිම ලැජ්ජාවක් නැතිව පල් බොරු ඇදබාන තක්කඩි ටිකක්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ. අඩුම ගානේ තමන් කියන්නේ බොරුවක් කියලා ඔප්පු වුණාට පස්සේවත් එක පිළිගන්න තරම් හැදියාවක් නැති අය...!
සමන් විමල්Saturday, 23 August 2025 09:37 AM
ආණ්ඩුව පිළිගත්තත් ඩෝබිලා නම් පිලිගන්නේ නැහැ... කොහොමත්...
Perera Saturday, 23 August 2025 06:57 AM
කලින් ආණ්ඩුවල හිටියේ ලැජ්ජා, බය ඇතිව වැඩ කරපු රට පට්ට විදිහට දියුණු කරපු, බොරු නොකියූ... ප්‍රතිපත්ති ගරුක, වැදගත් මහත්වරුනේ... නේද ගුණරත්න...?
Nadee Saturday, 23 August 2025 08:48 AM
අනේ ගුණරත්නයෝ... අවුරුදු 76ක් ඔබලාගේ උණ රටට කෙළවපු හැටි අපි දැක්කා. දැන් බොරුවට ඔබලා කීප දෙනෙක් හිතේ දුකට කෑ ගැහුවාට ඔබලාගේ අය කරපු දේවල් ඉතිහාසයෙන් මකන්න බෑ. රටම කාබාසිනියා කළා. මෙච්චර අඬන්නේ හොරකම්වල ප්‍රතිඵල ගත්තු කෙනෙක් වෙන්න ඇති.
ගමේ එකාලා Saturday, 23 August 2025 03:39 PM
අපි තමුන්ගේ කෙරුවාවල් ගැනත් හොන්දාකාරවම දන්නවා .