(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ මේ මස 27 හා 28 දක්වා කල්ගොස් ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
මෙම සම්මුඛ පරීක්ෂණ අද (21) හා හෙට (22) පැවැත්වීමට නියමිතව තිබුණද ඇතැම් අයදුම්කරුවන්ට කැඳවීම් ලිපි නොලැබීම නිසා එම දිනයන් කල් දැමූ බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.
මෙම තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති අතර ඉන් 79ක් තෝරාගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕක ආලෝක වර්ෂයකින් පස්සේ පවත්වමු.
බමුණුආරච්චිත් ඉල්ලුම් පත්‍ර දැම්ම කිව්වා නේද? කැඳවීම් ලිපිය ආවද?
මටත් තාම ලිපියක් ලැබුනේ නැ
නොකෙරෙන වෙද කමට කෝදුරු තෙල් හත් පට්ටයකුත් ට්කක් ඕනෙ කිව්වාලු. කවුරු කයිවාරු ගැහුවත් ජාත්‍යන්තරයට බයයි. ඕක ක්‍රියාත්මක කලොත් හිගාකන්න බැරි වෙනවා. හිගා නොකැවොත් ඔවුන්ට තරවෙන්න බැරි වෙනවා .
මට එක අයෙකුගෙ රෙදි අපුල්ලන රස්සාවයි අනිත් පැත්තට මඩ ගහන රස්සාවයි තියෙද්දි වෙන වෙන රස්සා මොකටද
කවදාවත් කාර්ය නොකෙරෙන නිසා නිකම්ම ඉන්න තියෙන රැකියාව. අයදුම් කරු සිතා බැලිය යුත්තේ මනෝ කර්ම ගැනයි. පිං පව් නොහඳුනන අයට අදාල නොවේ
මම කියන්නේ මේ තනතුරට කෙනෙක් ගන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා ඔය කිව්වාට කාගේවත් ෆයිල් වලට අත්සන් කරන එකක් නැහැ.
දන්නේ නැති හින්දා අහන්නේ. මොනවද සුදුසුකම් බලන්නේ
ඕව කවදාවත් කෙරෙන වැඩද? මේ ජනපති ට නම් ඕක කවදාවත් කරන්න හැකියාවක් නැහැ . කරනවානම් ඔයතරම් කරනවා....කරනවා.....කරනවාමයි ...කියා කියා තප්පුලන්න ඕනත් නැහැ .
ඔය තනතුර ඔබින්නේ යහපාලටම තමයි
ප්‍රාදේශීය සභාපති කෙනෙක් එල්ලුම් ගහත් හොරට කපාගන ගිහින් ඒකෙනුත් ලෑලි ඉරලා ගෙනලු ! තවත් එල්ලුම් ගහක් උත්සවාකාරයෙන් රෝපණය කරලා ඒක ජනතා අයිතියට පවරන තුරු අලුගෝසුවෙකුගෙන් වැඩක් නැති නිසයි සම්මුඛ පරීක්ෂණ නොපවත්වන්නේ!