
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස දීමනාව හෙට (15) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මේ අනුව රුපියල් කෝටි 1122ක මුදලක් ප්‍රතිලාභි පවුල් 1,415,016 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැසුම දෙවන අධිකාරියේ බොහෝදෙනෙකුගේ බැංකු ගිණුම් වලට තාම මුදල් බැරවී නැත්තේ ඇයිද යන්න සොයා විස්තර ලබාදෙන්න...
තාම අපට දාලා නෑ...
මට තාම මුදල් ලැබුණේ නෑ.