(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ජාතීන් අතර සුහදතාවය පෙන්වීම සඳහා “අවෛරයේ හෝරාව”නමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (10) මාතර නගරයේ දී පැවැත්විණි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි වර්ෂාව මැද එම විරෝධතාකරුවන් හමුවට පැමිණි අතර ඔහුට එහිදී උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.
මුදල් අමාත්‍යවරයා වැස්ස නොතකා ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ට සුබ පතන අයුරු දැක ගන්නට ලැබුණි.
මෙම විරෝධතා ව්‍යාපාරයට තුන් දහසකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
මේ හේතුවෙන් මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය.
ඇතැම් පිරිස් වෛරය වපුරවා ජාතිවාදය ආගම්වාදය ඇති කිරීමට තවමත් උත්සාහ කරන බවත් ජාතීන් අතර සමගිය සුහදතාවය පෙන්වන මෙවැනි විරෝධතා ව්‍යාපාර මාතර පමණක් නොව මුලු රටේම පැවැත්විය යුතු බවත් මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යක්ෂයාගේ හෝරාව වගේමයිනේ?
බත් කන හරක් මාතර පැත්තේ හෝ ගාලා...
රුහුණේ හොද මිනිසුන් ඉන්නවා කිව්වාට..// දැන් දැන් තේරෙන්නේ එහෙමත් නැතුවාසේ..// සමනලන්ට, හරකුන්ට ආගම වැදගත් නැතුවාට..// මාතර මිනිසුන්ටත් ආගම වැදගත් නැතුවාද ..//
බත් කන හිවල්ලු ඉන්නකල් මේ රට හදන්න බැරිවේවි.
මාතර අම්බරුවෝ ඉන්නබව තහවුරු වුනා. ඒ කියන්නේ මාතර අයත් පිළිගන්නවා ලංකාව බෞද්ධ රටක් නොවෙයි කියලා...
මල්මාලා දාලා අන්දවලා වැඩක් වෙන්නේ නැහැ. වෙන්න තියෙන විපැත්තිය වෙලා ඉවරයි. කටට හොඳවයින් මුකවාඩගමක් බැන්දානම් බේරෙන්න පුළුවන්. මේ දේවල් පෙනෙන්නේ නැතුවා වගේ බොරු සෝබන සංවිධානය කරනවා.
ඔය තුන්දාහෙ ඡන්ද ටික තමයි ඊලඟ මැතිවරනෙදි හම්බ වෙන්නෙ. ඊට වඩා දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා.
කනගාටුයි මාතර !
අයියෝ !!! මේ වගේ හිස්ම හිස් මිනිහෙකුට මේ මහා වැස්සේ තෙමි තෙමී පුද පූජා මල් මාලා පිළිගන්න තරම් මාතර ඇත්ත ඇති හැටියෙන් කවදත් දුටු මිනිසුන්ගේ ඇස වලට හෙන ගහලද සිහලුන්නේ.
ඉහත අදහස් දැක්වූ සියලුම අය ශේෂ්ට්‍ර මිනිසුන් වෙති. ඒ ඔවුන්ට අනුව අවෛරය එනම් වෛර නොකිරීම ඉතාමත් වැරදි ක්‍රියාවකි. එසේ කරන්නන් අම්බරුවන්ය. වෛර කිරීම සිංහල බෞද්ධයාගේ සිරිතක් බව මොවුන් නොකියා කියති.
මාතර රස්සා හම්බ වූ මංගලගේ බත් බැලයන්... මොවුන් ඉන්නකල් ඉතින් බෝම්බ නෙවේ. පරමාණු බෝම්බ ගැහුවත් කොළ නම් කොළ. අරෙහේ හිස්බුල්ලා ලොරිකතා කියනවා.
තුන්දාහක්??...ඒ කියන්නේ මංගල ඇමතිතුමාට ඡන්දය දෙන ඔක්කෝමලා ඒකට ඇවිත් ඉඳලා....
සියළු කෙලෙස් ප්‍රහාරණය කරලා, රහත් බවට පත් වෙලා. සාධු! සාධු! සාධු! ඒ බව වටහා ගත් ආර්ය මාර්ගයේ ගමන් කරන්නාවූ භවතුන් රහතුන් වහන්සේ මල් මාලාවක් දමා පිළිගත් හ. ඔතනට අඩු පාත්තරේ විතරයි, ඒ පිණ්ඩපාතේ වඩින්න - බදු එකතු කරන්න. කකුල් දෙකෛ් හරකුන් ඉන්නාවූ රටකට කුමන දියුණුවක් ද?
ඕක මංගලගේම ප්ලෑන් එකක්... නෝන්ඩිය වහගන්න මොනවා හරි කරන්න එපැයි...
රට බේරාගත්ත වීරවරයෝ රුහුණෙන් පහල වුනේ ඒ කලේ දැන් ඉන්න පාලකයෝත්, පාලිතයෝත් මොනවගේ එවුන්ද කියලා මේකෙන්ම පේනවා... (බත් පැකට් එකට, අරක්කු බෝතලේට, නැත්නම් රජයේ රැකියාවකට තමන්ගේ ආත්මයම පාවාදෙන නිවටුන්)
රස්සා ගත්තු හෙන්චයියෝ, රු 1000ට කඩේ යන හාල්පරුවන්... මාතර ඉන්නේ හරක්... මේ වගේ අයට තවමත් කඩේ යනවනේ. වහිනකොට හෙන වදීවි..
මතකද මහා ඡන්දයක් වෙලාවේ මහියංගනයට මිනිස්සු පිදුරු, තණකොළ පටවල යැව්වා බස්වල, මාතරට යවන්න ඕනෑ පුන්නක්කු, රුහුණේ අසහාය වීරයෝ, වීර දුටු ගැමුණු රජතුමා බිහිවුණු රුහුණ, මාතර මිනිස්සුනේ ඉතිහාසය කියවපල්ලා, සමනලුන් එක්ක රංචු ගැහෙන්න යන්න එපා...
මේ තරම් නින්දිත මිනිස්සු මාතර පැත්තේ ඉන්නවා කියලා හිතුවේ නැහැ. තමන්ගේ රටට, ජාතියට විනකටින මේ වගේ හිවල් දේශපාලකයන් පස්සේ යන එවුන් සල්ලි වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඇත්තටම ලැජ්ජයි මේ පැත්තේ මිනිස්සු ගැන...
මංගලට පුලුවන්නම් කාත්තන්කුඩිවල ඔය දේ කරලා පෙන්නන්න...
අනේ ඇත්තට මෙහෙමත් කාලකන්නි ඉන්න රටක්. ඇමතියෙක් හෙලුවෙන් ආවත් මල්මාල දාලා ඌ පිලිගන්නවා. මිනිස්සු මේ තරම් නිවට හා බලු ඇයි කියල මටනම් තේරෙන්නේ නෑ. ලංකාවේ අධ්‍යාපනය තුළ කොන්ද කෙලින් තියන් කථා කරන්න තීරණ ගන්න සහ ගුරුවරයා කියන දේ ඔහේ අහගෙන ඉන්නවා වෙනුවට ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නා සංස්කෘතියක් හදන්න ඕන. එහෙම උනොත් ඒ ළමයිවත් අනාගතයේ මේ වගේ මරි මෝඩ අමනයින් එලවා මේ රටට සෙතක් කරාවි. අසාධාරණයට විරුද්ධව අයුකුතියට විරුද්ධන හඩනගා සමාජය හරිමගට ගනීමව්. මේ කාලකන්නි 225 හෝ ගොන් ජනතාවගෙන් කවදාවත් අපේ රට හදන්න බෑ. මේවා දකිනකොට පුදුම කලකිරීමක් හා විලි ලැජ්ජාවක් ඇතිවෙනවා මේ රට හා සමාජය ගැන. පුළුවන් ඔවුන්ට රට හැරයනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ...
බයෙන් මොනවා කිව්වත් මාතරට වැඩ කලේ මංගල පමණයි.
මෙම විරෝධතා ව්‍යාපාරයට 3000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. මෙන්න වියදම 2000 X 30000 = Rs 60 000 00.00 බත් පැකට් = 30000 අරක්කු බෝතල් = 15000.00 කාගේ සල්ලිද? මේ හරක් ඉන්නකල් රට හදන්න බෑ.
ඔය තියෙන්නේ සිස්ටම් එක වෙනස්වෙන හැටි... මේ රට මේ කපේදී හදනවා නම් බොරු...
ඔබතුමා මොන අැමතිද හැබෑට?
මාතරට වැඩකළ ජාතියම වනසලා ආගමට විනකළා බත් කනබූරුවෝ රැලක් ඌ වටේ රොක්වෙලා මේකත් මහා අරුමයක්ද රවී මහබැංකුව හොරාකාලා ගෙදර එනකොට ජයවේවා කියලත් කෑගහපු බූරුවන් අපි හොඳට දැක්කා මේක ලංකාව... ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ තියෙන්න ඕනේ තැන නෙවේ ඉතින් මේ වගේ දේවල් අරුමයක් නොවේ...
මංගල මඩ හෝදගන්න අහිංසක මී හරක් රැලක් දාලා මාතර නගරය මඩ කළා.
ලංකාව ගැන ඉතාමත් දුකක් දැනෙනවා. යලි කිසිදිනක මේ භුමියේ නොඉපදේවා කියා මා පතනවා.
සමගිය සුහදතාවය පෙන්වන්න මෙවැනි විරෝධතා තියන්නේ ඇයි?. කාටද විරෝධය පෙන්නන්නේ? මෙය විරෝධතාවයක් නොව, තමා පුම්බා ගැනීමට ගත් සල්ලි විසිකිරීමක් පමණි. මේවාට මිනිසුන් රැවටෙන්නේ නැත.
මිත්‍රවරුනි, මාතර නගරය යනු මාතර දිස්ත්‍රික්කය නොවේ. හරියට, කොළඹ නගර සීමාව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිබිම්භයක් නොවන්න සේ ම යි. ඉතිහාසය පුරාම, මාතර වමට. හොදම ප්‍රතිශතය සමග. රට ජාතිය පාවා දෙන මංගල වැනි කෙනෙකුට එය වෙනස් කල නොහැක. මේ පැමිණ සිටින හෙන්චයියන් පිරිස, මාතර ජනමතය නොවන බවට පසුගිය ඡන්ද ප්‍රතිපලත්, ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රතිපලත් විසින් ඔප්පු කරන බවට කිසිදු සැකයක් නොමැත.
කවුරු හරි ඇහුවොත් ලාඩන් ගහපු නැති හරක් කොහෙද ඉන්නේ කියලා මෙන්න මේ ෆොටෝ ටික පෙන්නන්න..
සූගාලා 200ක් විතර පුන්නක්කු කන අය ටිකක් ඉන්නවා. මොවුන්ගේ අඩුවකට තියෙන්නේ නැට්ට නැති එක විතරයි...
මේ මාතර අයද නැත්නම් පිටින් ගෙන්නපු අයද හොදට හොයල බලන්න මාතර මෙහෙම අය ඉන්නවනම් එක මහා පුදුමයක්....
තව ගොන් කතා ටිකක් කිව්වා නම් රනිල්ට ගෙදර යන්න වේවි...!!!
බලාගෙන යනකොට මාතර වැඩි හරියක් ඉන්නේ සමනල්ලු සහ සමනලියන්... ලැජ්ජයි..!!!
මට නම් ආරංචියි... පිටින් ගෙන්නපු අයත් මෙතන හිටියා කියලා...
මාතර අයත් බහුතරය මෙතන ඉන්නේ...
විදේශ ඇමති කිව්වට හාරත බූරුවා බව පැහැදිලිය...// ගුණ ධර්ම ගැන කිව්වොත් දැනුමෙන් නම් බින්දුවකි..// ආගම කුමක් උවත් හොද නැත ගැරහුම් පිළිවෙත්..// මේවගේ කොට්ටෝරුවෝ කුමට ..//
මාතර එක්තරා ආකාරයක ආගමට වඩා තම කුලය සළකනවා... මේ එම කාණ්ඩයේ අයගේ එකතුවක්. ඔන්න ඕකයි තත්වේ..
දකුණේ ඉන්නේ කොහොමත් මොලේ නැති අයනේ...
ජාතිවාදී මෝඩයින්ට නොතේරුණාට මංගල කිව්වේ ඇත්ත. ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි. මේක බහුජාතික රාජ්‍යයක්...
බත් කන හරක් රැලක් දුටුවෙමි මාතර. මෙච්චර වෙලා තියෙද්දී මේවගේ මෝඩ පිරිසක් මෙහෙම එකතුවීම මොන තරම් රටේ අභ්‍යක්ද ?
මාතර මිනිස්සුත් මෙතරම් මෝඩ මිනිස්සු උනානම් රටේ අනෙක් පළාත්වල මිනිස්සු ගැන මොන කතාද. මේ රට ගොඩ ඒමක් නැත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ මේවගේ දුර දැකීමක් නැති කමයි. රටට අවශ්‍ය රට දියුණු කළහැකි පුළුල් දැක්මක් ඇති සොරකම් දුෂණ නැති නායකත්වයක්. එසේ නොවන තාක්කල් මිනිස්සුන්ට ජීවත් වෙන්න සිදුවන්නේ මේවිදියට තමයි.