
(යොහාන් භාසුර)
ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මේ දිනවල විශාල ජනතාවක් රැක්ව සිටින ආකාරය දැකගත හැකිය.
අලුත් ඇඳුම් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් අද (2) පෙරවරුවේ මහරගම, පමුණුව රෙදිපිළි වෙලෙඳපොලට පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරය සහ කොරෝනා උවදුරට හිර වෙලා හිටි මිනිසුන් රටේ ප්‍රධානතම සංස්කෘතිය අංගය සතුටින් සමරපුදෙන්. එය මානසික සෞඛ්‍ය හොඳින්ප වත්වාගෙන යන්නට හොඳ කාරණයක්
කිරිපුතාගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. අපි කොච්චර ප්‍රශ්න තිබුණත් අවුරුද්ද ටිකක් හෝ හොඳට සමරලා සතුටක් ගන්න කැමැතියි... විශේෂයෙන් දරුවන් වෙනුවෙන්... සුබ අලුත් අවුරුද්දක් වේවා... ලක්වැසි හැමෝටම...
හාමතේ කන්න නැතිව, ජීවන බර උහුලා ගන්න බැරිව ඉන්න ලංකාවේ ජනතාව...
ලන්කාවෙ ඉන්නෙ බුරුවො කියල කියන්න..හොදම උදාහරනයක්.