ඕස්ට්‍රේලියාව තුළ අවමංගල්‍ය උත්සවයකට සහාභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යව 10 දෙනෙකු බව එරට රජය තීරණය කර ඇත.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත්තේ රට තුළ මහජන රැස්වීම් අවමකිරීමේ අරමුනින් මෙම පියවර ගෙන ඇති බවය.
මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව පහක් බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාර තහනම් කර ඇති අතර පොදු ස්ථානද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.
ද ඕස්ට්‍රේලියන් ඇසුරෙනි
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නීතියක් මෙහෙ තිබුණනන් මම මැරුණම ඉන්න අයට ඒක ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මොකඩ කොහොමත් මගෙ මරණයට එන ගාන 10 ට අඩුයි.