
(රෝෂන් තුෂාර)
පස් දරු පියෙකුගෙන් රුපියල් 2300 අල්ලසක් ලබාගත් බව කියන කල්මුණේ මරදමඩු කාති විනිසුරු හා බිරිඳ ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය.
විනිසුරු පලිල් මව්ලාන හා බිරිඳ වන සමයල් වේවා නම් සැකකරුවන් යුවළ එසේ රක්ෂිත බන්ධනාගාර ගතත කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කරණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර පුද්ගලයා දරුවන් පස්දෙනකු වෙනුවෙන් මාසිකව නඩත්තු මුදල් ගෙවන බවත්, එම මුදල් ගෙවීම වෙනුවෙන් සැකකාර කාති විනිසුරුවරයා ඔහුගෙන් රුපියල් 2300 ක සේවා ගාස්තුවක් අය කරගෙන ඇති බවත්ය.
එසේ ගෙවන සේවා ගාස්තු සැකකාර කාති විනිසුරුවරයාගේ බිරිඳ විසින් එකතු කරගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලස් ගත් කාති විනිසුරු - බිරිඳ රිමාන්ඩ්