IMG-LOGO

අලුත්ගමත් නිවෙස්වලට ගොස් අන්නත් කරයි

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ මෙතෙක් එන්නත් නොලද වයෝවෘද්ධ වැඩිහිටියන් පදිංචි නිවෙස්වලට ගොස් එන්නත් කිරීමේ වැඩසටහන අද අලුත්ගම කාලවිල ග්‍රාමයෙන් ප්‍රථම වරට ආරම්භ කළේය.

මෙලෙස එන්නත් කරණයට ලක් වූවේ වයස අවුරුදු 60 -  100ත් අතර වැඩිහිටි පුරවැසියන් බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළහ.

 

 



අදහස් (0)

අලුත්ගමත් නිවෙස්වලට ගොස් අන්නත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site