
(ශාන්ත රත්නායක)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අලුත් කඩේ උසාවි ඉදිරිපිට අද (26) පැවැත්විණි.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවට විකුනීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.
එහිදී ඔවුන් කියා සිටියේ කෙරවලපිටිය බලාගාරයේ 40% ක කොටස ඇමරිකාවට විකුණා රටේ ජාතික ආරක්ෂාව අඳුරට හෙලන, රට විකුණන ආණ්ඩුවේ සැලසුම පරාජ කරන බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා කියලා තිබෙනවා ජනප්රිය නොවන තීන්දු රැසක් ගන්නවෙනවා විවේචන එල්ලවෙයි කියලා.