IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අලුත් පොලිස්පති කතානායක හමුවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කීවේ තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බවයි. එය වඩාත් හොදින් ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට, යහපත් පරිසරයක් නිර්මාණය කරන බව පොලිස්පතිවරයා පැවසුවේය.

තවද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ජා විය. 



අදහස් (6)

අලුත් පොලිස්පති කතානායක හමුවෙයි

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 25 August 2025 04:49 PM

මචන් ප්‍රියන්ත, මට පොලිසියෙන් හොඳ ලොල්ලෙක් හොයලා දීපංකෝ !

:       2       9

WEERAKOONMonday, 25 August 2025 11:36 PM

UNP එකෙන් හරි SJB එකෙන් හරි ඉල්ලලා බලන්න..එකට 10ක් හම්බු වෙයි

:       0       1

Cham Monday, 25 August 2025 05:04 PM

හැමදාම එක වෙඩිල්ලක් ඇහෙනවා. පාතාලය රජ කරනවා. මෙයා වට වන්දනාවේ යනවා.

:       4       4

Nandana Monday, 25 August 2025 05:26 PM

උපාධි සහතිකේ තියෙනවැයි...?

:       2       7

රිස්වාන් Monday, 25 August 2025 08:01 PM

පොලිස්පති පරිස්සමෙන්. සතා භයානකයි. ඔයාව නිල නිවසේ නවත්ත ගනියි.

:       0       0

Henantha Tuesday, 26 August 2025 12:57 AM

මෙයා මොකටද දේශපාලනඥයෝ හම්බෙන්නේ system එක change කරනවා කිය කිය පරණ ලෙවල් එකටම බහිනවා හෙමින් හෙමින් පොලිස්පති යන්න ඕනේ රටේ පොලිස් බල ප්‍රදේශවල රාජකාරී අරඹන හැටි කියලා දෙන්න සහ දැනුවත් වෙන්න political මේගොල්ලන්ට අදාල නෑනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site