
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ උත්සවය අතර තුර විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ ජෝ බයිඩන් අතර හමුවක් සිදු විය.
ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එම අවස්ථාවට එක් වූවාය.
එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩලය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එම භෝජන සංග්‍රහයට සහභාගී වීමෙන් අනතුරුව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හා ජිල් බයිඩන් සමග සමූහ ඡායාරූපයකට ද එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබපැතුම් ඇමැතිතුමනි. ඔබ දක්ෂයි. රටට යහපතක් කරන්න...
සබ්රි වගේ දෙයක් පැහැදිලි කරන්න පුළුවන්..., පැහැදිලි කරලා කතා කරන්න පුළුවන්.. ජෙනුයින් වැඩ කාරයින් ටිකක් පාර්ලිමේන්තුවේ හිටියා නම්...!
කුඩා දරුවන් ගන්න වගේ මෙයාත් බයිඩන් ජනාධිපති එක්ක පින්තූර අරන් තියෙන්නේ...!
කෙළින් කතාකරන අවංක පුද්ගලයෙක්...! ඒත් ජනාධිපති බයිඩන් එහෙම නැහැනේ...!