IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අල - ලූණු ගොවියාට සාධාරණයක්

(දිනේෂ් සමරකෝන්)

ලංකා සතොස සහ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර සමූහයන් දෙකක් වන කාගීල්ස් (Cargils), කීල්ස් (Keels) යන ආයතන තුන ගොවි ජනතාවගෙන් සාධාරණ මිලකට දේශිය අල, ලොකු ලූණු සහ රතු ලූණු මිලදී ගැනීමට එකඟතාවයකට පැමිණි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව, අල කිලෝග්‍රෑම් එකක් රු.210කට, බී ලූණු කිලෝග්‍රෑම් එකක් රු.130කට සහ රතු ලූණු කිලෝග්‍රෑම් එකක් රු.225ට මිලට ගැනීමට මෙම ආයතන එකඟ වී තිබේ.

ගොවි ජනතාවගෙන් මෙම ද්‍රව්‍ය මිලදී ගැනීම අද (02) සිට සිදු කරන බවත්, එක් ගොවි මහතෙකුට කිලෝග්‍රෑම් 2,000ක ප්‍රමාණයක් දක්වා මෙම ආයතනවලට ලබා දීමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

අල - ලූණු ගොවියාට සාධාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site