
(සුජිත් හේවාජුලිගේෙ)
වන අලින්ගේ පහරදීම්වලින් පුද්ගලයන් 55 දෙනෙකුගේ ජීවිත පසුගිය මාස හයේදී අහිමි වී ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් පසුගිය මාස හයේදී මියගොස් ඇති වන අලින් සංඛ්‍යාව158කි.
වන අලින් 36 දෙනෙකු විදුලි සැර වැද්දවීම නිසාද වන අලින් 28 දෙනකු හක්ක පටස් නිසාද පහළොස් දෙනකු වෙඩි තැබීම් නිසා ද 45දෙනකු නොදන්නා හේතු නිසාද මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd