(ප්‍රදීප් කුමාර ධර්මරත්න )
අරණායක දිප්පිටිය නගරයේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද වසා දැමීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එහි සේවකයකුට කොරෝනා අසාදිත වීමෙන් මෙම පියවර ගෙන තිබේ.
බැංකුවේ කළමනාකරු ඇතුලු 10 දෙනක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd