IMG-LOGO

අරුණෝදය මාවත අගුළු දැම්මේ නැහැ

“අරු‍ණෝදය මාවත අගුළු දමයි“ සහ  “අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි“ යනුවෙන් අප විසින් ඊයේ (29) පළකරන ලද ප්‍රවෘත්ති දෙකම සාවද්‍ය තොරතුරු මත පදනම් වූවක් බව මේ වන විට තහවුරු වී තිබේ. එබැවින් මේ වන විට එම ප්‍රවෘත්ති දෙකම අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ප්‍රවෘත්ති හේතුවෙන් කිසියම් පාර්ශ්වයකට සිත්වේදනාවක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් කණගාටුව පළකර සිටිමු.

ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ අරුණෝදය මාවත පරීක්ෂා කිරීම සහ වන්දනා ගමනක් සංවිධානය කළේ යැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් පමණි. කෙසේ වෙතත් ඊයේ සවසම, පරීක්ෂණ වලින් අනතුරුව, අරුණෝදය මාවත නැවත විවෘත කළ අවස්ථාවේදීම අප විසින් ඒ බව වාර්තා කරන ලදි.



අදහස් (0)

අරුණෝදය මාවත අගුළු දැම්මේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site